කේ.වී.ඒ.ශිරාණි රේණුකා.
කෘෂි විද්‍යා ගුරු, මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාල. මහනුවර.

“ආහාර සුරක්ෂිතතාව සඳහා පෝෂණ අවශ්‍යතා ලබා ගැනීමට ව්‍යවසායකත්ව කෘෂි උයන ඉතා වැදගත් වෙයි. එසේම සිසුන්ට දැකීම සහ ප්‍රවේශය ,ක්‍රියාකාරකම් මෙමගින් උදා වෙයි.”

බී.කේ.ඕ දෙව්මිණි මුනිදාස
9 ශ්‍රේණිය
, පුෂ්පදාන බාලිකා විද්‍යාල. මහනුවර.

“තාක්ෂණික දියුණුව සීඝ්‍රයෙන් යෙන් සිදුවන කාලවකවානුවක අප සමාජය කෙමෙන් කෙමෙන් ශාක වලින් වෙන් වූ පරිසරයක ජීවත් වෙමින් සිටියි.”