පුවත්

බී.කේ.ඕ දෙව්මිණි මුනිදාස – ශිෂ්‍ය

තාක්ෂණික දියුණුව සීඝ්‍රයෙන් යෙන් සිදුවන කාලවකවානුවක අප සමාජය කෙමෙන් කෙමෙන් ශාක වලින් වෙන් වූ පරිසරයක ජීවත් වෙමින් සිටියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වගාවන් සදහා කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම හේතුවෙන් නොයෙකුත් ලෙඩරෝග ජීවයට තර්ජනය කරමින් පවතියි. පසුගිය වසරේ, කොරෝනා රෝගය මදක් පහව යෑමත් සමග රටේ ඇති වූ වගා සංග්‍රාම අතර සිසු ප්‍රජාව පාසල් ගෙවත්තේ වගා කිරීම ආරම්භ […]

කේ.වී.ඒ.ශිරාණි රේණුකා. කෘෂි විද්‍යා ගුරු,

“ආහාර සුරක්ෂිතතාව සඳහා පෝෂණ අවශ්‍යතා ලබා ගැනීමට ව්‍යවසායකත්ව කෘෂි උයන ඉතා වැදගත් වෙයි. එසේම සිසුන්ට දැකීම සහ ප්‍රවේශය ,ක්‍රියාකාරකම් මෙමගින් උදා වෙයි.කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ සිසුන් ඵලදායි ව කෘෂිකර්මාන්තට නැඹුරු කිරීමට,දැනුම,කුසලතා,ආකල්ප දියුණු කිරීමට ව්‍යවසායකත්ව කෘෂි උයන වැදගත් වෙයි. සිසුන් ගේ ව්‍යවසායකත්ව ආකල්ප,හැකියාව වර්ධනය කිරීමට ඉතා සුදුසු ස්ථානයක් ලෙස කෘෂි ව්‍යවසායකත්ව උයන වැදගත් වෙයි.එසේම ව්‍යවසායකත්ව […]

ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන ප්‍රගතිය පරික්ෂාව
27Feb

ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන ප්‍රගතිය පරික්ෂාව

Mahianganaya Public Health Inspector, Agriculture Teacher Advisor, Principal of Dambara College,