ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන ප්‍රගතිය පරික්ෂාව

තොරතුරු හුවමාරු කරගැනීම, දැනුම බෙදාගැනීම, සුහදශීලී ත්වය වර්ධනය කරගැනීම අරමුණ ඇතිව පාසලේ ව්‍යවසායකත්ව වගා උද්‍යානය නිරීක්ෂණයට පැමිණි මහියංගනය මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා, කෘෂිවිද්‍යා ගුරු උපදේශක තුමිය ,දම්බරාව විද්‍යාලයේ විදුහල්පති තුමා, මැද යාය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ,විද්‍යාල දෙකෙහිම ගුරුභවතුන් ,දෙමාපියන්, ශිෂ්‍යයන් ආදී සැමටම

අපගේ ස්තුතිය.