Discovery Based Learning From Paddy Cultivation

1.The comparison between traditional and improved varieties

2.Comparison between sowing and transplanting

Thank Diwulapalassa M.V. for implementing innovative ideas🙏

ESG TEAM promotes and encourage that all schools to do simple research on agriculture with students. You will develop good scientists in the future.

වී වගාව ආශ්‍රිත සොයා ගැනීම් මත පදනම් වූ ඉගෙනීම

……………………………………………………………………………………… .

1.සාම්ප්‍රදායික සහ වැඩිදියුණු කළ ප්‍රභේද අතර සංසන්දනය

2.වැපිරීම සහ පැල සිටුවිම අතර සංසන්දනය

නව්‍ය අදහස් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් දිවුලපැලැස්ස ම.වි. අපගේ ස්තුතිය.

ESG කණ්ඩායම සියලුම පාසල් සදහා සිසුන් සමඟ කෘෂිකර්මය පිළිබඳ සරල පර්යේෂණ සිදු කිරීම ප්‍රවර්ධනය කර දිරිමත් කරයි. එමගින් ඔබ අනාගතයේදී හොඳ විද්‍යාඥයන් බිහි කරනු ඇත.