බී.කේ.ඕ දෙව්මිණි මුනිදාස – ශිෂ්‍ය
තාක්ෂණික දියුණුව සීඝ්‍රයෙන් යෙන් සිදුවන කාලවකවානුවක අප සමාජය කෙමෙන් කෙමෙන් ශාක වලින් වෙන් වූ පරිසරයක ජීවත් වෙමින් සිටියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වගාවන් සදහා කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම හේතුවෙන් නොයෙකුත් ලෙඩරෝග ජීවයට තර්ජනය කරමින් පවතියි. පසුගිය වසරේ, කොරෝනා රෝගය මදක් පහව යෑමත් සමග රටේ ඇති වූ වගා සංග්‍රාම අතර සිසු ප්‍රජාව පාසල් ගෙවත්තේ වගා කිරීම ආරම්භ […]